(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන විමසුම් සඳහා වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා සතුටුදායක පිළිතුරක් ලබාදී නැතැයි විගණකාධිපතිවරයාගේ වාර්තාවක සඳහන්වේ
නිලධාරීන් රැසකට දූෂණා ක්‍රමිකතා සම්බන්ධයෙන් 2015 වර්ෂයේ සිට විගණන වාර්තා මගින් චෝදනා එල්ල කර ඇතත් එම චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම නිසා බරපතළ වංචා දූෂණ දිගින් දිගටම සිදුවන තත්ත්වයක් පවතින බව විගණන වාර්තාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහාත් ඕවාට සම්බන්ධයිනේ .. ඉතන් කොහොමද උත්තර දෙන්නේ?