
(යොහාන් භාසුර)
වෙසක් උත්සවය වෙනුවෙන් සූදානම් කර ඇති ආහාර වර්ග සහ බීම දන්සැල් නිසි සෞඛ්‍ය තත්වයන්ට අනුව තිබේදැයි පරීක්‍ෂා කිරීම සමස්ත රටම ආවරණය වන ලෙස අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පැවසීය.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කැලණිය ප්‍රදේශයේ දන්සැල් පරීජෂා කළහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd