(රංජන් කස්තුරි)
සෞඛ්‍ය, පොදු ගමනාගමන සේවා, දුම්රිය සහ තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් එම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර තිබෙන බව එම අති විශේෂ ගැසට් නිවේදනය සඳහන්වේ.
ඒ අනුව රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන්‍ය ආයවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ.
මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා දුම්රිය මාර්ග මගින් ගමනා ගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාමේ සේවා තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරපු සල්ලි අපිට දීපං මහ හොරා.. දීලා ඔව කියපං..
ඉස්සර ඒක බල්ලට දාලද තිබුනේ ?නැතිනම් ලෝකේ වටේ ගිය නිසා බලන්න වෙල්වාක තිබුනේ නැතිද ?
මේවා කරන්න විතරයි මේ මිනිහා දන්නේ
ඔය වැඩේ ඔහොම හැමදාම කරන්න බැහැ ජනාධිපතිතුමා .රජයේ සියලු සේවාවන් අත්‍යාවශ්‍යම වෙනවා ඒ නිසා සෞඛ්‍ය විදුලිය ගමනාගමනය තැපැල් ආයතන සදහා පත්වීම් ලිපි නිකුත්කරන අවස්ථාවල එම පත්වීම් ලිපිවලට ඔය කොන්දේසි ඇතුළත් කරන්න එම කොන්දේසි කැඩීම සේවයෙන් පහකිරීමට හේතුවක් බව ඇතුළත් කරන්න තවත් එකක් වර්තමානයේ ශ්‍ර්‍රිලංකා පරිපාලන සේවයේ නිළධාරින් රජයේ කටයුතු විවේචනය කිරීම දකින්නට ලැබෙනවා රත්නපුර සමන් දේවාලයට බස්නායක පත්කිරීම සම්බන්ධයෙන් එක නිනිළධාරියෙක් තදින්ම දොස් කියලා තිබුනා ආයතන සංග්‍රහයේ රෙගුලාසි අනුව එයින් පේනවා ඔහු මුදල් කටයුතු නැත්නම් පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා එහෙම ප්‍රකාශ කරල කියලා එහෙම අයට නිදහසට කරුණු විමසීමක් කර දඩුවමක් දෙන්න ජනතා මුදලින් වැටුප් ලබන පිරිස් මෙහෙම අකටයුතුකම් කරන කොට රට හදන්න බැහැ ඊළඟට ආයතන සංග්‍රහයේ රෙගුලාසි නීතියක් බවට බලගැන්වීමට කටයුතු කර නිළධාරි සදහා විනයානුකූලව කටයුතු කරන්න පිරිසක් පත්කර විනය කටයුතු ඔවුන්ට පවරන්න එවිට අධිකරණයට නඩු ගොඩගැසීම අඩුවෙනවා
ඔය ගැසට් එක රෝල් කරලා ගහගනිල්ලා ............කේ
මීට කලියෙන් මේවා රටේ ජනතාවට අත්‍යවශ්‍ය නොවන සේවාවන්, එහෙමත් නැත්නම් අනවශ්‍ය සේවාවන් වෙලාද තිබුනෙ කියල දැනගන්න කැමතියි...
නමට අත්‍යවශ්‍ය සේවා කරලා වැඩක් නැහැ සේවාව පැහැර හරින එවුන්ව සේවයෙන් නෙරපා හරින්නේ නැතුව. මාමා කරපුදෙ බෑනා නොකරනවා නම් ඌ නෝට්ටිගේ බෑනා කියලා අපිට කියන්න වෙනවා. ඒ නිසා අර කුමුදේශ් කියන එකා සමග අනිත් වෘත්තීය සමීති කාරයෝ ජොබ් එකෙන් එලියට දැම්මොත් අනිත් එවුන් වැඩට ඒවි.
විශ්‍රාම වැටුප් නිසා බොහොමයක් පිරිස් රජයේ රැකියා බලාපොරොත්තුව ඉන්නවා ඉතින් දැඩි නීති රෙගුලාසි ඇතිකර ඒවාට එකගවීම මත පමණක් රජයේ රැකියා සදහා බදවා ගතහොත් ඔය කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ එම පත්වීම් ලිපියේම තමන්ට තෘප්තියක් නැත්නම් අස්වෙලා යාමට ප්‍රතිපාදන ඇතුළත් කරන්න එහෙම කටයුතු කරන්න බැරිනම් සේවයෙන් ඉවත්වෙලා යාවි නැත්නම් රජයේ රැකියා ඉල්ලීම නොකර සිටීවි