IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සෞඛ්‍ය ගනුදෙනු ගැන ජනපති කොමිසමක් ඉල්ලයි

(රංජන් කස්තුරි)

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමැතිධූරය දරන කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇතැයි කියන ගනුදෙනු සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එම ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් බාරදී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බරපතල දූෂිත ගනුදෙනු හා අක්‍රමිකතාවයන් සිදුව තිබෙන බවද ඒ සම්බන්ධයෙන් තම සංගමයට පැමිණිලි රැසක් ලැබී තිබෙන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.



අදහස් (0)

සෞඛ්‍ය ගනුදෙනු ගැන ජනපති කොමිසමක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site