(යොහාන් භාසුර)
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා සිකුරාදා දිනයේ ඉන්ධන ලබාදීමේ වැඩසටහන පැය 48 කට කල්දැමූ බවත් එම වැඩසටහන ක්‍රියාත්මක කරන දින ඉදිරියේ ප්‍රකාශ කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අද (7) ලිඛිතව දැනුම් දුන්නේය.
රටේ පවතින තත්වය යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා වන ඉන්ධන ලබාදීමේ වැඩසටහන සමාලෝචනය කරන බවත් එම ලිපියේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd