(ඉන්දිකා රාමනායක සහ අමදෝරු අමරජීව)
බහුදින යාත්‍රාවකින් විදෙස් රටකට පලා යාමට උත්සහ කළ නීති විරෝධී සංක්‍රමනිකයන් 64 දෙනකු ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 50 දෙනකු,කාන්තාවන් 11 දෙනකු හා කුඩා දරුවන් තිදෙනකු සිටි බව නාවික හමුදාව කියයි.
නාවික හමුදාj ත්‍රිකුණාමලට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසියක දී මෙම සැකකටයුතු බහුදින යාත්‍රාව නිරීක්ෂණ වී ඇති අතර, එය පරීක්ෂාවට ලක් කිරීමේ එහි සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් සියලු දෙනා ත්‍රිකුණාමලය, යාපනය හා මුලතිව් යන ප්‍රදේශයවල පදිංචිකරුවන් බවද නාවික හමුදාව පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සංක්‍රමණිකයන් 64ක් මාට්ටු