IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


සංක්‍රමණික ගුවන් මගීන්ට පැය 06 ක වැඩිපුර කාලයක්

(ටී.කේ.ජී.කපිල)

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට ලබා දී තිබූ කාලය තවත් පැය 06 කින් දීර්ඝ කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම අද (22) නිකුත් කළ  නිවේදනයක සදහන් වේ.

සංක්‍රමණික ගුවන් මගීන්ට කටුනායක ගුවන් තොටුපළ තුළ රැඳී සිටීමට මෙතෙක් ලබා දී තිබූ පැය 06 ක කාලය පැය 12 ක් දක්වා දීර්ඝ කර තිබේ.

සංක්‍රමණික ගුවන් මගීන් කිසියම් රටක සිට පැමිණ වෙනත් රටක් කරා යෑමට තවත් ගුවන් යානයක් පැමිණෙන තෙක් මෙසේ කටුනායක ගුවන් තොටුපළ තුළ රැඳී සිටීම සිදුවේ.

කටුනායක ගුවන් තොටුපළ මෙසේ සංක්‍රමණික ගුවන් මගීන් බහුල ලෙස හුවමාරු වන මධ්‍යස්ථානයක් බවට පත් වී තිබුණි.

කොවිඩ් - 19 වසංගත රෝග තත්වය යටතේ මෙවැනි සංක්‍රමණික ගුවන් මගීන්ගේ පැමිණීම ද බොහෝ සේ අඩුවී තිබේ.

 



අදහස් (0)

සංක්‍රමණික ගුවන් මගීන්ට පැය 06 ක වැඩිපුර කාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31616 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14017 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11095 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site