(අංජුල මහික වීරරත්න)
සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සංක්‍රමණිකයන්ට නැවත මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන්ට සහ සංක්‍රමණය වීමට අපේක්ෂා කරන අයට විදේශ රටවල සංචාරය කිරීමේ දී රැකියාවේ නිරත වීමේ දී සහ ජීවත්වීමේදී දී මුහුණ දීමට සිදුවන අවදානම සහ අභියෝග අවම කර ගැනීම සඳහා අවබෝධය ඇතිව තීරණය ගැනීමට හැකියාව ලබා දෙනු පිණිස ප්‍රමාණවත් කාලෝචිත හා විශ්වාසදායක තොරතුරු සහ මගපෙන්වීම ලබා දීම සඳහා නැගෙනහිර පළාතේ සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා සහාය වීමට නවසීලන්ත රජය විසින් එකඟතාවය පළ කර ඇතැයි රජය පවසයි.
ඒ අනුව නවසීලන්ත ව්‍යාපාර නවෝත්පාදන හා රැකියා අමාත්‍යංශය හරහා සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානය මගින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක පිණිස නවසීලන්ත ඩොලර් 350000ක ප්‍රදානයක් ලබා දීමට එරට රජය එකඟ වී තිබෙන බවද රජය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංක්‍රමණ නිවහනක් හදන්න නවසීලන්තයෙන් ප්‍රදානයක්