
(යොහාන් භාසුර, සුරංග රාජනායක සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අද (15) පස්වරු 04.35 ට මහනුවර බලා පිටත් වූ වූ සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පිහිටි ගංගොඩ උප දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය.
එම දුම්රිය නැවත පිළිගත කිරීමට සේවකයන් මේ වන විට කටයුතු කරමින් සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙංකඩගල මැණිකේ පීලි පනී
Sunil Friday, 16 June 2023 08:58 AM
දුම්රිය පීලි පනින ආකාරයට සෑම දුම්රියකම එම දුම්රිය නැවත පීලි ගත කිරීමේ කණ්ඩායමක් සහ අවශ්‍ය උපකරණ රැගෙන යන්න