(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාරීන්ගේ මිදී පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙලෙස පලා ගොස් ඇත්තේ අවිස්සාවේල්ල ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි සැකකරුවෙකි.
එම සැකකරු හා අනෙකුත් සැකකරුවන් දිවා ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන් වරයෙකු සහ කොස්තාපල්වරයකු විසින් මාලිගාකන්ද අධිකරණය වෙත රැගෙන අවස්ථාවේදී නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd