(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)
සී.සී.ටී.වී. කැමරා හරහා රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ඊයේ දිනය තුළ කොළඹ අවට නිරීක්ෂණයෙන් රථවාහන වැරදි 125 ක් හදුනාගත් බවත් එම වාහන වල හිමිකරුවන් වෙත මුලික පියවරක් ලෙස අවවාද කිරීමට කටයුතු කල බවත් පොලිස් මුලස්ථානය පැවසීය.
මෙහිදි හදුනාගත් වැරදි අතර ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වූ බව ද පොලිස් දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට හිටපු අයට නම් මේවා අලුත් දේවල් නොවෙයි
බස් රථයක ලොරියක වෑන් එකක යන ගමන් බසයෙන් නැත්නම් යන වාහනයෙන් පිටතට බුලත් කෙල ගැසීමෙන් පදිකයින්ට ඉමහත් කරදරයක් වෙනවා... ඒ වගේම ටුක්ටුක්කෝ යනගමන් පාරට බුලත්කෙළ ගහනවා මේවා වරදවල් හැටියට සලකා කටයුතු කරනවා නම් හොඳයි...!