(සුජිත් හේවාජුලිගේ )
අධික වැස්ස හෝ වෙනත් හදිසි ආපදා ඇතිවීමට ඉඩ ඇති හෙයින් ඒවාට මුහුණදීමට කල්තියා පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
ආපදාවක් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ ආපදා කළමනාකරණ 117 දුරකථනයට ඇමතිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය
විභාග මධ්‍යස්ථානවලට කල්තියා පැමිණෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයන් ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd