IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සා.පෙළ. ට ගිය සිසුවියන් දෙදෙනා අතුරුදන්?

(රංජිත් රාජපක්ෂ)                     

අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිම  විභාග මධ්‍යස්ථානයට පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් දෙදෙනාගේ භාරකරුවන් පැමිණිල්ලක් කර ඇතැයි ගිනිගත්හේන පොලිසිය කියයි.

මෙම සිසුවියන් දෙදෙනා ඊයේ  (14) උදෑසන විභාගයට පෙනි සිටිම සදහා විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවත්, ඉන් එක් සිසුවියක් දෙමව්පියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවද පැමිණිල්ලේ සදහන් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවත්, සිසුවියන් දෙදෙනා එදින විභාගය ආරම්භ කිරිමට ප්‍රථම විභාග මධ්‍යස්ථානය අසල කතා කරමින් සිට ඇති බවත් විභාගයට පෙනි සිටි සිසු සිසුවියන් කිහිපදෙනෙකු දැක තිබේ.



අදහස් (4)

සා.පෙළ. ට ගිය සිසුවියන් දෙදෙනා අතුරුදන්?

සම්පත් රාජපක්ෂ Wednesday, 15 May 2024 10:27 AM

දරුවන්ට භාර කරුවන් සිටින්නෙ දෙමාපියන් අහිමි වුනාම තමයි දෙමාපියන් භාර කරුවන් හැටියට සලකන්නේ නැහැ භාරකරුවන් හැටියට සලකන්න අධිකරණය මගින් භාරකාරත්වය ලැබෙන්න ඕන

:       1       4

මංජුල Wednesday, 15 May 2024 01:08 PM

බෝඩිමක හිටියොත් බාර කාරයෝ වෙන්න පුළුවන්නේ...

:       0       3

Kasun Wednesday, 15 May 2024 01:07 PM

ජෝඩුවක් වෙලා කැදැල්ලක් හදාගන්න ගියා වෙන්නත් බැරි නෑ. මේ අහවල් පංකාවේ දැං අහන දේවල්වල හැටියට...

:       0       5

Bunny Preena Thursday, 16 May 2024 09:58 AM

අනේ අපොයි, අපේ කෙල්ලන්ට ගිය කලක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site