(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය ඉදිරිපිට දී සහ ගාලුමුවදොර දී ඉකුත් මැයි මස (09) දින සිදු සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොස්ටන් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) පැය 4 ට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිට ඇති අතර , පස්වරු 1.00 දක්වා ප්‍රකාශය ලබාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ මොනවද ප්‍රශ්න කර කර ඉන්නේ, බෙල්ලෙන් අල්ලන් ගිහිල්ලා හිරේට දානවා මිසක්. ඔය මිනිහා තමයි මේ රටේ ජනතාව කුපිත කලේ. තාමත් කට නම් වැහිලා නැහැ වගෙයි පේන්නේ. කොහෙද ඉතින් මේක පිරිමි ඉන්න රටක්ද? හරි හමන් පිරිමි හිටියා නම් මෙවැනි අයට මෙහෙම රඟන්න දෙයිද?
මදියි - මදියි කරලා තියෙන අවලං වැඩවලට අනුව...
ජොන්ස්ටන්ගේ දත් ටික දැක්කාම මට ආච්චිගේ හිරමනේ මතක් වුණා.
බේරගන්න තියෙන ක්‍රම ගැන සාකච්ඡා කරන්න වෙන්න ඇති...
දුප්පත් ජනතාව තැබෑරුම් වලින් සූරාකනවා. පන්සිල් පද 5වත් අහලා නැතිව ඇති...
ගල් ආඳා... මොකුත්ම කියන එකක් නැහැ. බැන්න රාලහාමිට එන්න කියලා දඬුවමක් දුන්නා නම් කියයි.