
(නිමල් ජයරත්න)
වසර හතරකට ආසන්න කාලයක්, රජය හා යුද හමුදාව පාලනයේ පැවති, මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය නැවත වරක් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට බරදී ඇත.
පාස්කු ප්‍රහාරයත් සමග, නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිස් සිදුකළ නොසන්සුන්කාරී තත්වය හමුවේ 2019 වර්ෂයේදී රජයට පවරා ගත් ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම,වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරගෙන ගියහ.
රට පුරා ලොව පුරා මහත් ආන්දෝලනයකට පතව තිබු ෂරියා විශ්වවිද්‍යාලය කෝටි 800 වැඩි මුදල් ප්‍රමාණයක් වැය කර අරාබියේ සිටින ව්‍යාපාරිකයකු විසින් නැගෙනහිර ආණ්ඩුකාර එල්.එල්.ඒ. එම් හිස්බුල්ලා මහතාට ලබාදුන් පරිත්‍යාගයකි බවට ප්‍රචලිත වී තිබිණි,
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ඉවරයි... කෝ අපේ යක්ඛ පුත්තු රට බේරගන්න එන්නැද්ද?
දැක්කද? මේවා තමයි නියම නාට්‍ය... අවුරුදු 04ක් ගියාට පස්සේ මතකත් නැහැ.. මොකද වුණේ කියලා...
රට ඉඳි ගස් උසගිහින්...!
මේ විද්‍යාලය හදන්න සල්ලි ආවේ නීත්‍යානුකූලව බැංකුවක් හරහා නෙමෙයි. අරාබියෙන් ආව පුද්ගලයා ලොකු ගමන් මලුවල දාගෙන අරන් ආවේ කියලා ඒ කාලේ කියැවුණා.. එතකොට ඒක මුදල් විශුද්ධිකරණයට අහු වෙන්නේ නැද්ද? දැනගන්න ඇහැව්වේ...
මෙම විශ්වවිද්‍යාලය අය්ති එය නීතියානුකූලව හැදූ අයට මිසක් වෙන නයට කහින අයට නොවෙයි
ඒක එහෙම වෙන්නම ඕනෙ. අපි අරගලය කරද්දි අපි උන පොරොන්දු උනා. හිස්බුල්ලා .උලමා සබාවත් .ඇතුලු සියල්ලම අපිට සල්ලි දෙන වෙලාවෙ රාජපක්ෂ රෙජිමය පන්නා . දමා නැවත රනිල්ගෙ රජය යටතෙ නැතිවුණ සියල්ල ලබා දෙන බවට. එහි ප්‍රතිපල ඔය දෙන් ලැබෙන්නේ . එ වාගෙම කතොලික සබාවත් අපිට වියදම් දරපුවාට අපි සලකනවා. දෙමළ ඩයස්පොරාවත් අපි අමතක කරන්නේ නැහෙ . එ අය තමා අපෙ අරගලය ට වෙඩිම දායකත්වය සහ මුදල් දුන්නෙ . තව ඇමෙරිකාව සහ යුරොප්‍ය දක්වපු සහයෝගය දීපු මුදල් වෙනුවෙන් අපි ඔවුන් ටත් සලකනවා . රනිල් වික්‍රමසිංහ දෙනටම එ වෙනුවෙන් කැපී වෙහෙස දරා කටයුතු කරනවා . අරගලයෙ පැතුම් . අරගලයෙ බලාපොරොත්තු ඔවා තමා . රිෂාර්ඩ් බදුර්දීන් කල මෙහෙයත් අපි අමතක නොකරන බව කියා සිටිමු .
ලංකාව වෙනින් රටකට විකුනලා සල්ලි ගත්තත් එකයි රටේ පැත්තක් ෂරියා විශ්වවිද්‍යාල ඇරලා අරාබියේ කොටසක් වෙන්න ඇරලා අරාබියෙන් ඉරානෙන් ණය ගත්තත් එකයි.ඔන්න තම්බි මුදියන්සේලාගේ බෑනාගේ වැඩ ?
දැන් ඉතින් මෙතන වැලලෙන්න හදන්න එපා මා පුතාලා.... දැන් හැමෝම දන්නේ පාස්කු බෝම්බ ගැහුවේ රාජපක්ශලා කියලා මිසක් සහරාන්ලා කියලා නෙවෙයි. ගොන්නුත් දැක්කා, මේ වගේ ගොන්නු නොදැක්කා....
වාසනාවක් මෙවන් රටක ඉපදීම
අපිට රෙදි නෑ මල්ලි .SL ආමි
පවු ආමි එක .. හෙන අසරණ පාටයි මෙතන
මහබැංකුව කඩපු එකෙක් පාලනය කරන රටක මුදල් විශුද්ධිකරනය ගැන කුමන කතාද ?මෙන්න මේවා තමයි නියම ජනමාධ්‍යවේදීන් ගවේෂණය කරලා ජනතාවට දැනුවත් කරන්න ඕන කරුණු