
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (23) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
හර්ෂද සිල්වා මහතා එහිදී මෙසේ සඳහන් කළේය.
මේ කියන සියලු චෝදනා මම තරයේ ප්‍රකාශ කරනවා. මම මේ වාර්තාව ජනතාව ගැන හිතලා ඉදිරිපත් කළේ සද්භාවයෙන්. සියලු තොරතුරු මම දෙන්නම්. ගල් අඟුරු වාර්තාව ඉදිරිපත් කරපු වෙලාවෙත් මාව මේ වගේ ඉවත් කළා. මම විපක්ෂයේ ඉඳලා මේ වැඩේ කරන්නේ බොහොම අමාරුවෙන්. මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඒක දන්නවා. මෙතන ඉන්න හිටපු ජනාධිපතිතුමාත් මම ගැන දන්නවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා
මන්ත්‍රීවරුන් 16 දෙනකු එම තීරණයට එකඟ නැති බව කතානායකතුමාට ලිපියකින් දැනුම් දුන්නා. ඒක අසත්‍ය සහ දෝෂ සහිත වාර්තාවක්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් කළ හැකි වරදක්. හර්ෂ සිල්වා ගෙනාපු මේ වාර්තාව අසත්‍ය එකක් නිසා මා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වෙලා තියෙනවා.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශෙහාන්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
Rata Perata Tuesday, 23 July 2024 04:21 PM
අනේ ඔයාගේ වරප්‍රසාදේ... ඔබලා ඔක්කොම බලු වැඩ කරන්නේ... ඕකට මුවාවෙලා කියලා දන්නේ නැති කෙනෙක් නෑ.
අරවින්ද මොනරවිල Tuesday, 23 July 2024 04:36 PM
සේමසිංහ බබා මුකුත්ම කරලාම නැහැ, සියඹලා ගෙනැල්ලාම නැහැ, පවු අප්පා හර්ෂ බොරු චෝදනා කරනවා. ඒ අතර හර්ෂ බබා කියනවා මම බොරු කියන්නේ නැහැ රනිල් සරුත් ඒක දන්නවා.. මරු නාට්‍ය ඊළග පාර්ලිමේන්තු මැතිවරණයේදී රඟ දක්වන්න...
de silva Tuesday, 23 July 2024 08:54 PM
හොරුන්ගේ වරප්‍රසාධ කඩවෙලා අනේ පවු , ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කිසිම ප්‍රමාදයකින් තොරව පිළිවෙලකට කරගෙන ආව ඩොලර් 50 ට තිබුන වීසා එක 100 කරලා ඒකෙනුත් 25ක් පිටරට සමාගමකට දීලා , ප්‍රසිද්ධ ටෙන්ඩර් කැදවීමකින් තොරව දීලා ,හර්ෂ ද සිල්වාට නොවේ, ඕනේ ගොනෙකුට තේරෙනවා මෙතන කොමිස් ගැහිල්ලක් හොරකමක් සිදුවෙලා කියලා ,දැන් මේවට සම්බන්ධ මිනිස්සු භූමිතෙල් ගහපු ගැරඩි වගේ දගලනවා , හිටපල්ලකො තව මාස 3-4 යනකොට අලුත් ආණ්ඩුවක් අවහම ලැබේවි හොඳ වරප්‍රසාද තොගයක්ම
ranjith Wednesday, 24 July 2024 07:17 AM
මුන්ගේ වරප්‍රසාධ කියන්නේ අපේ රටේ ආයතන කුනුකොල්ලෙට පිට රට උන්ට දෙන්න කියන එකද
de silva Wednesday, 24 July 2024 05:06 PM
මොවුන් හිතන්නේ කොමිස් ගහන එක, අල්ලස් ගන්න එක ඔවුන්ගේ වරප්‍රසාදයක් කියලා...