(රංජන් කස්තුරි)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 25 වැනි දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2023 විභාගය නොවැම්බර් 27 වැනි දින සිට  දෙසැම්බර් 21 වැනි දින දක්වා  පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය