(නිමල කොඩිතුවක්කු)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

(නිමල කොඩිතුවක්කු)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට සතුටුයි
දෙමල මාධ්‍ය ලංකාවේ සෑම දිස්ත්‍රික්කයේ ම ඉන්නවා . සිංහල මාධ්‍ය දිස්ත්‍රික් 3ක නැහැ . මේ ගැන මොකක්ද හිතන්නේ ??
කෑගල්ල, මාතර, කලුතර හා කොළඹ දිස්ත්‍රික්කයේ ලකුණු සමානයි... රත්නපුර දිස්ත්‍රික්කයේ ලකුණු අඩුයි. ඉතින් මුලින් කියපු දිස්ත්‍රික්කවල දරුවන්ගේ දෙමාපියන් බොරු පදිංචි පෙන්වා රත්නපුර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසල්වලට එනවා. දේශපාලුවන් ඔවුන්ගෙ වාසියටත් ඒවා කරනවා. දිස්ත්‍රික්කයේ දරුවන්ට ජනප්‍රිය පාසල් ලැබෙන්නේ නැහැ හරිම කණගාටුයි...
ලැයිස්තුව බැලුවම යාපනය කිලිනොච්චිය හා මඩකලපුව දිස්ත්‍රික්කවල පමණයි සිංහල භාෂාව නැත්තෙ එහෙම නම් අනෙක් දිස්ත්‍රික් වල සිංහල වැසියන්ට ද්‍රවිඩ දේශපාලුවො කියන ප්‍රශ්න නොතිබෙන්නෙ කොහොමද එනිසා 13 ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කුමටද එනිසා පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරන්න ඕන
ශිෂ්‍යත්ව ප්‍රතිඵල බලාගැනීම...