
(යොහාන් භාසුර)
ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති ධූරයේ කටයුතු කළ ශෂි වෙල්ගම මහතා අද (2) පෙරවරුවේ පැවසීය.
සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබූ බව කී වෙල්ගම මහතා තමන් ඊයේ (1) ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර වෙල්ගම මහතාගේ පුතා. තාත්තා ප්‍රවාහන ඇමති කාලේ දැම්මේ. අන්තිමට වෙල්ගම රාජපක්ෂලා ගැන නරක කිව්වාට එයත් තමන්ගේ මඩිය තරකර ගත්තා... ඇමැතිකම් වල බලමහිමයෙන්...!
වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න. හැබැයි පවුද්ගලික නොවෙයිනම් හේතුව නොවලහා කියන්න ඔබට නියම විදිහට රාජකාරිය කරන්න නොදුන්නද කියලා රටට දැනගන්න.