(නාලක සංජීව දහනායක)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්ථිර වශයෙන්ම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව තමන් විසින් ස්ථීර කළ බවත් එයට ඒකමතික අනුමැතිය හිමිවූ බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ සභාපති හා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බවටද පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වූ බව කී දේවප්‍රිය මහතා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අවසන් තීරණයක් ගන්නා බවද කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා අධ්‍යයනය කිරීමට කමිටුවක් ද මෙහිදී පත්කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ගේ පක්ෂ වලට වඩා මේ රට වටිනවා කියලා මෙයා තේරුම් ගත්තොත් හොඳයි. පක්ෂ තියෙන්න රටක් ඉතුරු වෙන්න ඕනේ.
ඔව් දැන් ඒක විතරයි අඩු.
නියම සුදුස්සා කුමාර වෙල්ගමය. එහෙට මෙහෙට නොපනපු කෙලින් කතාකරන, පක්ෂය මාරු නොකරන ලද නියම ශ්රීලංකාකාරයෙකි
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊලග අවුරුදු පහටත් රටේ ජනාධිපති විය යුතුය අපේ රට සුරපුරයක් කිරීමට නම්
මරේ මරු කොහොම හරි ඔහුව පත්කරවන්න ...එහෙනම් එජාප අපේක්ෂකයාට නිදාගෙන ඉඳලා ආවත් පුළුවනි ජයකණුව පහුකරන්න .
19 නොතිබුනා නම් රටට වෙන්නේත් මේ පක්ශෙට වුන දරුනු ඉරනමයි.
බලගන ඉන්න ජය ලැබී
අහෝ ඛේදයකි. අධිතක්සේරුව. අනිච්චාවත සංඛාරා.
රටේ මිනිස්සුන්ට වෙන්න ඉන්න ජනාධිපති හොයා හොයා ඉන්න වෙලාව මේක නෙමෙයි. දේශපාලුවෝ කයිවාරු ගහනවා මිසක් රටට සෙතක් වෙන කිසිවක් කරන්නේ නැහැ. මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියනවද? අඩුම ගානේ රටේ කෘෂිකර්මය, භාණ්ඩ නිෂ්පාදනය, සේවා අංශ ප්‍රවර්ධනයට මොනවාද කලේ? සේවා වියුක්තියට විසදුම් මොනවාද? ජිවන බර අඩුකරන්න තියන සැලසුම් මොනවාද? බදු බර? අයි මේවා ගැන කතා කරන්නේ නැත්තේ? මොන කරුමයක්ද මේක. උදේ ඉඳන් රාත්‍රී වෙනකම් ජනාධිපති හොයා හොයා ඉන්නවා? හිස් මිනිසුන් නුසුදුසු තැන වලට පත්කරාම රටට වෙලා තියනදේ?????
තමන්ගේ කාලයෙන් වැඩි කොටසක් වෙන්කරන්නේ රට දියුණු කිරීමට නොව ළඟ එන මැතිවරණය ජය ගන්නේ කොහොමද කියා කල්පනා කිරීමටයි.
මෙ රටේ සිටින්නේ බුද්ධිමත් ජනතාවක්. මෙරටට දැන් අවශ්‍යව ඇත්තේ දුරදක්නා නායකත්වයක්. සිරිසේන ජනාධිපති විදියට ඉතාම අසාර්ථක නායකයෙක්. එ්ක අපි පසුගිය අවුරුදු 4තුළ දැක්කා. රට හැම අතින්ම කඩාවැටුණා. ඔහු රටගැන හිතනවා නම් කළයුත්තේ ජනතාවට ඔවුන් අපේක්ෂා කරන නායකයෙක් තෝරා ගැනීමට ඉඩදීමයි. තමන් නැවත නායකත්වයට පත්වුණත් රට හැම අතින්ම අසාර්ථක වනවා මිස ඉදිරියට යාමක් නොවෙනු ඇත... මෙය රටේ ජනතාව අවබෝධ කරගෙන ඉවරයි.
මොනවද ඔට්ටු..? ඇප මුදලත් රාජසන්තක වෙන එක සිකුරටම හරි...
අපේ රට කුඹුරක් කියලද හිතන් ඉන්නේ? තවත් අවුරුදු හතරක් රට අරාජිතයි. මෙදා සැරේ අගමැතිව කොහොම පත් කරයිද දන්නේ නැහැ. මිනිස්සු මෝඩ වුණාම... කොයිතරම් විනාශයක්ද සිදුවන්නේ?
අනිවාර්යයෙන්ම අත ලකුණින් අපිටත් ජනාධිපති අපේක්ෂකයෙක් ඕනෑ..
අත ලකුණ යටතේ බණ්ඩාරනායක නාමයට ගරුකරන මිනිස්සු ලක්ෂ 20ක් විතර තවම ලංකාවේ ඉන්නවා.. ඡන්දෙකට ගිහින් බලමු...
අත ලකුණ යටතේ බණ්ඩාරනායක නාමයට ගරුකරන මිනිස්සු ලංකාවේ ඉන්නවා අපි අතට...
අත ලකුණ යටතේ බණ්ඩාරනායක නාමයට ගරුකරන මිනිස්සු ශ්‍රී ලංකාවේ ගොඩක් ඉන්නවා...
අපි මැරුණත් අතට ඡන්දෙ..
ගම්පහ අපි කවදත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයේ...
අත ලකුණ යටතේ බණ්ඩාරනායක නාමයට ගරුකරන මිනිස්සු ලක්ෂ 20ක් විතර තවම ලංකාවේ ඉන්නවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු..
ඔව්, අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අත ලකුණින් ජනාධිපති ඕනෑ.
අැයි අපිත් අත ලකුණ යටතේ බණ්ඩාරනායක නාමයට ගරුකරන මිනිස්සු ලක්ෂ 20ක් විතර තවම ලංකාවේ ඉන්නවා. ඡන්දෙකට ගිහින් බලමු...
ඇත්තටම ඇත්ත.. අපිත් අත ලකුණ යටතේ බණ්ඩාරනායක නාමයට ගරුකරන මිනිස්සු ලක්ෂ 20ක් විතර තවම ලංකාවේ ඉන්නවා. ඡන්දෙකට ගිහින් බලමු.
අත ලකුණට ජයවේවා...!!!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයවේවා...!!!
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා කවදත් ඡන්දෙ දෙන්න අතට...
මීලග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත ලකුණින්...
අපේ අම්මලා තාත්තලා තවම කියන්නේ අත ලකුණට අපි ඡන්දෙ දෙන්නේ කියලා...
වම කියන්නේ අත.. මල්පොහොට්ටුව කියන්නේ මහින්ද.. එමනිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාරම්පරික මිනිස්සු...
අත ලකුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇවිල්ලා කාපු බතේ මොනවද කරලා පොහොට්ටුවෙන් ඉල්ලන ගුණ මකුණන්ට අපි කැමති නෑ අපි අතට...
අත ලකුණ තමයි දිනන්නේ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයවේවා... චන්ද්‍රිකා මැතිණියට ජයවේවා..!!!
කවුරු කොහොම කිව්වත් නැවතත් 2020 සේ ජනපති මෛත්‍රීපාල සිරිසේනයි...
අත ලකුණ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 2020 සිරිසේන මැතිතුමාට පක්ෂෙන් ඡන්ද ලක්ෂ 22.5යි... යූ..එන්.පී. යෙන් ලක්ෂ 07.5යි. පොහොට්ටුවෙන් ලක්ෂ 09.5 යි. ජේ.වී.පී. යෙන් ලක්ෂ 06.5 යි මුස්ලිම් ලක්ෂ 08 යි. වතුකරයෙන් ලක්ෂ 05යි. දෙමළ ලක්ෂ 07යි සේරෝම ලක්ෂ 66යි. නැවතත් 2020 ශ්‍රී ලංකාවේ ජනාධිපති... ජයවේවා ...!!!
අපේ අම්මලා, තාත්තලා කැපුවත් නිල් අත ලකුණ...
බණ්ඩාරනායක නාමයට අපි අතට ඡන්දෙ එදත්, අදත්, හෙටත් දෙනවා...
ශ්‍රී ලංකාවම නිල්පාටයි, අත ලකුණට ජයවේවා...!!!
සිරිසේන ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා..!!!
ජනාධිපති සිරිසේන මැතිතුමාටයි, චන්ද්‍රිකා මැතිණියටයි අත ලකුණටයි ජයවේවා..!!!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි 2020 ජනාධිපති වරණයෙන් සිරිසේන ජනාධිපති තුමා දිනනවා මයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි 2020 ජනාධිපති වරණයෙන් ජය නියතයි...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ජනාධිපතිවරණයෙන් දිනලා ඉවරයි...
සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි 2020 ජනාධිපතිවරණයෙන් ජය ගනීවි..!!!
පොළොන්නරුවෙන් විතරක් ඡන්ද ටිකක් ලැබෙයි. ඒක ප්‍රමාණවත්ද?
බමුණුආරච්චි, ඔයා හරියටම හරි... අත ලකුණ බණ්ඩාරනායකලාගේ නිර්මාණයක්... ඒක සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වෙනුවෙන් බිහිකළ පක්ෂයක් එහෙමයි මහජනයා කියන්නේ.. පොහොට්ටුව මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා රජවෙන්න... රජසැප විඳින්න එයාලට ආවතේවකම් කරන අයට සැප විඳින්න හදපු පක්ෂයක් තමයි... පොහොට්ටුව ...!!!
අත ලකුණට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයෙන් ජයම වේවා ...!!!
අතට ජයවේවා... !!!
ජනාධිපතිතුමාටත්, අත ළකුණටත් ජයවේවා...!!!