(අජන්ත කුමාර අගලකඩ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.
සාමය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගැනීම සඳහා මේ කටයුතු සිදු විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
එසේම අරගල කරුවන්ගේ ද අදහස් මේ අවස්ථාවේ ලබාගත යුතු බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියලා 2018 උසාවියෙන්ම කිව්ව මිනිහනේ මේ...!
මෛත්‍රීපාල සිරිසේනගේ මතය අපි දන්නවා.. මහින්ද රාජපක්ෂ අගමැති කරන්න ඕනෑ කියලා තමයි එයාගෙ මතය...!
දැන් දේශපාලන කැණහිලුන් එළිබහින වෙලාවයි. ජනතාවනි..., පරිස්සමින් සහ අවබෝධයෙන් සිටිය යුතුම මොහොත දැන් එළඹී ඇත.