(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජූලිගේ)
ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
අද රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත් බව එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ අනුව පක්ෂය නියෝජනය කරන නව දෙනකු ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඡන්දය ලබාදෙන බව මහලේකම්වරයා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ආවත්, ඩලස් ආවත් දිනන්නේ එක පවුලක්නේ... දැනටමත් කිරිබත් කනවා ඇත්තේ චීනයේ අය තමයි ඉතින්...!
ඩලස්ට ජයවේවා...!!!