
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත්කිරීමට එහි දේශපාලන මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර කටයුතු කළේය.
එහි වැඩ බලන ලේකම් වරයා ලෙස ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා තේරි පත් විය.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් ශ්‍රිලනීප ත් රනිල් රාජපක්ෂ කල්ලිය විසින් ඩැහැගත්තා.
අමු සොහොනකට කිරුලු දරා පලක් වේද බොලව්, පක්ෂය ඉවරට ම ඉවරයි.
ඔය සභාපතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා වගේ සිටින අවස්ථාවක ඕක වෙනසක් වෙන්න පුළුවන්