IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ශ්‍රීලනිප අර්බුදය දිග් ගැස්සෙන හැඩ

(ආරියරත්න රණබාහු )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙමින් තිබෙන අතර පක්ෂ මූලස්ථානය අත්පත් කර ගැනීමේ සටන අත් නොහරින බව දෙපාර්ශ්වයම සඳහන් කරයි.

අවුරුදු නිවාඩුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය විවෘත කර එහි බලය අත්පත් කර ගනිමින් පක්ෂය ගොඩනගන වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය  සහය දක්වන ඇමති නිමල් සිරිපාද සිල්වා මහතාගේ කණ්ඩායම සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව කඩිනමින් වෙනස් කර නායක නමින් නව තනතුරක් ස්ථාපනය කරන බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තවදුරටත් එහි සභාපතිත්වය දැරීමට ඉඩ නොදෙන බවද ඔවුහු කීහ.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රී පාලන සිරිසෙන් මහතාගේ කණ්ඩායම සඳහන් කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහාය දක්වන කණ්ඩායමට පක්ෂයේ බලයක් නොමැති බවය .

නිමල් සිරිපාල සිල්වා මහතා වැඩ බලන සභාපතිකමෙන් ඉවත් කරන කරන බවද ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද එම කණ්ඩායම කියයි

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට බෙදී ඇති කණ්ඩායම් අර්බුදය අලුත් අවුරුදු උත්සව සමයෙන් පසුව නැවත කරලියට පැමිණෙන බව කණ්ඩායම දෙකේම අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ .

 



අදහස් (2)

ශ්‍රීලනිප අර්බුදය දිග් ගැස්සෙන හැඩ

[email protected] Thursday, 11 April 2024 02:16 AM

ඔවුන්ට ඔහොම වෙලා මදි. ශ්‍ර්‍රි ලංකා නිදහස් පක්ෂය බංග වේවා

:       0       0

Nimal Thursday, 11 April 2024 12:51 PM

පක්ෂයක් නිසි පරිදි මෙහෙයවන්න නොදන්න මේ බොරු උදවිය කෙලෙස රටක් පාලනය කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වෛද්‍ය සිසුන්ගේ විරෝධතාවට ජල ප්‍රහාර
2024 මැයි මස 03 39 0

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ.


වීසා අංශය අවුල් කළාද: රජයෙන් පරීක්ෂණයක්
2024 මැයි මස 03 278 1

කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශීය පෞද්ගලික සමාගම භාරගත් අවස්ථාවේදී යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවූයේදැයි සොයා බැලීමට ප


හැඳුනුම්පත නැතිව ගිය අගමැති ඡන්ද පොළෙන් පන්නයි
2024 මැයි මස 03 368 2

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට පිළිගත හැකි ඡායාරූපය සහිත හැඳුනුම්


කොත්තු - රයිස් මිල අඩු කරයි
2024 මැයි මස 03 270 1

ගෑස් මිල පහළ දැමීමට සමගාමීව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20 කින් අඩුකළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා ප


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 59 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


අරාබියේ හිරගෙවල්වල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව
2024 මැයි මස 03 498 0

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 468 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1900 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1685 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site