
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරාන්ති රාජපක්ෂ මහත්මියගේ චීන සංචාරයේ ඡායාරූපයක් රාමු කිරීමට ආණ්ඩුවේ මුදල් රුපියල් 9000ක් වියදම් කර ඇති බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඡායාරූපයටවත් තමන්ගේ මුදල් වැය කිරීමට බැරි වුණු කාලයක් බවද ඔහු සඳහන් කළේය.
ස්වාමීන්වහන්සේ නමකට පිරිකර ගන්නත් ආණ්ඩුවේ මුදල් වැය කර තිබූ බවත් එදා පාලකයන් පින් කරගෙන ඇත්තේද ආණ්ඩුවේ මුදලින් බවත් අමාත්‍යවරයා කීවේය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා අගවිනිසුරුවරයා ඇතුළු ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභාව අවස්ථාවේ විවාදයේදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුහක ජෙප්පෝ තවත් රාජපක්ෂ නමටත් බයයි. ඉස්සරවෙලා ගිහින් උගන්ඩාවේ ඩොලර් ටිකයි, බල්ලගේ කරේ මාලෙයි හොයන් එන්න.
කාලකන්නි හැතිකරේ. දැන් ඔවුන්ගේ පුතා එනවා රට හදන්න. මොවුන්ට ගහලා එලවන්න ඕනෑ...
චෝදනා නම් සිය ගණන්. ඒ වුණාට අද වෙනකම් පොලිසියකටවත් කැඳවලා නෑ.
ආණ්ඩුවේ මුදල් කියන්නේ රටේ අහිංසක සාමාන්‍ය ජනතාවගේ බදුමුදල්. කෝ බං මේ හිටපු පාලකයින්ගේ කක්කා ලොරි පිටින් හෝදන බත්කන හරක් හැත්ත... ඔවුන් රොත්තම වට වන්දනාවේවත් ගිහිල්ලාද?
ඒක විතරක් නම් කමක් නෑ.
දැන්නම් මාලිමාව ගොඩක් බංකොළොත් වෙලා.. මේවට ඩෝබිලාවත් චූන් වෙන්නේ නැහැ.
ජනතාව රවට්ටලා බලය අරන් පව්ලේ අයව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් කරපු දූෂිතම පවුල් පාලනේ අය ගැන මොන කතාද?
ජනාධිපති ලේකම් කෙනෙක් තමුන්ගේ නිල රථය බිරිඳට දීලා, බිරිඳ ඒක අනතුරකට ලක් කළාම විගහට ගැසට් එකක් ගැහුවේ බිරිඳලාටත් ආණ්ඩුවේ නිල වාහන පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ මොන රටේද ඇමැතිතුමනි. ලැජ්ජයි හලෝ...