
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබා ගත්තේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළු අතර ළහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් දවාගනිමින් ඇෆ්ඝනිස්තාන පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා වනිඳුට අනගි සහායක් දුන්හ.

036
වැඩි විස්තර සඳහා වෙත
පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd