IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවට අක්වෙරළ සුළං බලශක්ති මාර්ග සිතියමක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 70 ක් වසර 2030 වන විට පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ සහ වසර 2040 වනවිට කාබන් ශූන්‍ය පරිසරයක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවේ අක්වෙරළ සුළං බලශක්ති මාර්ග සිතියම අද (25) එළිදැක්වීය.  

ශ්‍රී ලංකාවට 2030 වනවිට ගිගාවොට් එකක අක්වෙරළ සුළං ධාරිතාවක් ස්ථාපනය කිරීමට වාර්ෂික කාබන් විමෝචනය මෙටි්‍රටොන් මිලියන 1 දක්වා අඩුකරගැනීමට මෙන්ම 2050 වනවිට ධාරිතාව ගිගාවොට් 4 ක් දක්වා වර්ධන කිරීමේ ඉලකක්ය ඇතිව ලෝක බැංකුව මෙම මාර්ග සිතියම නිර්මාණය කර ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහකොමසාරිස්වරයා, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ නියෝජියෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.



අදහස් (3)

ශ්‍රී ලංකාවට අක්වෙරළ සුළං බලශක්ති මාර්ග සිතියමක්

Mh Mohan Friday, 25 August 2023 07:49 PM

ඔව්වා ප්‍රායෝගිකව කරනවා නම්...

:       1       8

wimal Saturday, 26 August 2023 01:30 PM

ඒක හොඳ වැඩක් කෙරුණොත්...

:       0       3

Perakum Sunday, 27 August 2023 07:38 AM

කතාව නම් දෝලාවෙන් යන්න... ඒත් ගමන පුරුදු විදියට පයින් තමයි…!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site