(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (1) පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 102ක් රැස්කරමින් ලකුණු 455 ක් ඉදිරියෙන් සිටියේය.
තරගයේ දෙවැනි දිනය වූ ඊයේ පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුල්ලක් දැවී ලකුණු 55 ක් රැස්කර සිටි බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 159 කදී සියලු දෙනා දැවී 531
(නිෂාන් මධුෂ්ක 57, දිමුත් කරුණාරත්න 86, කුසල් මෙන්ඩිස් 93, ඇන්ජලෝ මැතිව්ස් 23, දිනේෂ් චන්දිමාල් 59, ධනංජය ද සිල්වා 70, කමිඳු මෙන්ඩිස් නොදැවී 92, ප්‍රභාත් ජයසූරිය 28, හසන් මහමූඩ්
92/2, ශකීබ් අල් හසන් 110/3)
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 68.4 කදී සියලු දෙනා දැවී 178
(ශාකීර් හසන් 54, මොමිනුල් හක් 33, විශ්ව ප්‍රනාන්දු 38/2, අසිත ප්‍රනාන්දු 34/4, ළහිරු කුමාර 19/2, ප්‍රභාත් ජයසූරිය 65/2)
ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම ඕවර 25 කදී කඩුලු 6 ට 102
(නිෂාන් මධුෂ්ක 34, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 39, කලීඩ් අහමඩ් 29/2, හසන් මහමූඩ් 51/4)
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව ලකුණු 455ක් ඉදිරියෙන්