
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆැන්කොයිස් පැක්ටෙට් මහතා රාජගිරියේ පිහිටි සිය නිල නිවසේ මියගොස් සිටියදී සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.
තානාපතිවරයා මිය යනවිට 53 හැවිරිදි වියේ පසුවිය.
සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd