(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායකය ධනංජය ද සිල්වා පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගයේදී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී
Lalla Friday, 02 February 2024 11:05 AM
මොකා හිටියත් වල් නඩය ඉවත්ව යන තෙක් ක්‍රිකට්වලට ප්‍රේක්ෂක ඉඩෝරය තමා.... ශ්‍රී ලංකා ක්‍රිකට් පෞද්ගලික ආයතනයක් කියලනේ ෂම්මි සර් කිව්වේ... ඉතින් පුද්ගලික සමාගම්වල මැච් බලන්න ඒ කොම්පැණියේ කෂ්ටිය එයිනේ...