කොරෝනා අසාදිත 80 හැවිරිදි පුද්ගලයකු කොළඹ පොලිස් රෝහළට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.
ඒ අනුව මේ වන ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබේ.
පානදුර ප්‍රදේශයේ පදිංචි මොහුගේ මරණය කොවිඩ් අසාදිත වීමෙන් සිදු හෘදයාබාධයකින් බව තහවුරු කර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 42 දක්වා ඉහළට