(යොහාන් භාසුර )
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී අද (9) පැවති තුන්වෙනි සහ අවසන් විස්සයි20 තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 28 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව 2-1 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකරගත්තේය.
යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලු පහක් දවාගනිමින් තරඟයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 7 ට 174 (කුසල් මෙන්ඩිස් 86, වනිදු හසරංග 15, දසුන් ශානක 19, ටස්කින් අහමඩ් 25/2, රිෂාඩ් හොසේන් 35/2) බංග්ලාදේශ පිල ඕවර 19.4 කදී සියලු දෙනාදැවී 146 (මෙහෙදී හසන් 19, රිෂාඩ් හොසේන් 53, ටස්කින් අහමඩ් 31, නුවන් තුෂාර 20/5, වනිදු හසරංග 32/2)
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව 2-1 කින් බංග්ලාදේශය පරදවයි