(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට අදාල උපදෙස් ඇතුළත් ලසාඩ් ජාත්‍යන්තර මූල්‍ය සහ වත්කම් කළමනාකරණ සමාගමේ විශේෂ උපදේශාත්මක වාර්තාව ලබන මාසයේදී පමණ ලැබෙනු ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
එම වාර්තාවේ උපදෙස් අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ප්‍රතිව්‍යුහගතකරණය කරන හොඳම ක්‍රමවේදය ඔවුන් එමගින් ඉදිරිපත් කරනු ඇතැයිද සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට අදාළව ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපදේශාත්මකව සහාය ලබා දෙන්නේද මේ ලසාඩ් සමාගමයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකන් හදන ලසාඩ් වාර්තාව එන මාසයේදී
de silva berlin Saturday, 11 March 2023 01:30 PM
ඕකෙ හදන්න දෙයක් නැහැ... හැම අවුරුද්දෙම අවම වශයෙන් රුපියල් කෝටි 4000ක් පමණ පැඩුවක් ලබනවා. ඕක වසා දමන්න. නැතිනම් ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා විකුණා දමන්න... හෝ දීර්ඝ කාලීන බදු දෙන්න කටයුතු කරන්න.
නිමල් සිරිපාල ද සිල්වා Saturday, 11 March 2023 07:00 PM
එහෙම කොහොමද? මට ලැබුණු අවසන් අවස්තාව මෙය බව මට හොඳටම ෂුවර්. කොයි වෙලාවේ කොල්ලන්ට අහුවෙලා ගුටිකයිද කියලා දන්නේ නැහැ. සෞඛ්‍ය ඇමැතිවෙලා හිටපු කාලේ ගහපුවා නෑදෑයින්ට බෙදුවා. හිටපු කාන්තාව බලෙන්ම සල්ලි උදුරාගත්තා. දැන් මට ඔය රුපියල් මිලියන කීපයක් විතරයි ඉතිරිවෙලා තිබෙන්නේ. යන යකා කොරහත් බිඳගෙන යනවා 'කියලා කියනවානේ. ඉතින් මමත් මේ පාර හොඳ ගානකට කෙලලා මාරුවෙනවා.
වීරවිජේ Saturday, 11 March 2023 01:44 PM
සේවකයෝ මදි, බදුල්ල පැත්තෙන් තව 10000ක් විතර දාන්න ඕනෑ...
Nimantha - Fr Saturday, 11 March 2023 03:38 PM
මිනිස්සුන්ට ගිනි දිදී, බිබී හැමතැනම වැටී වැටී, ප්‍රංශයේ කරවල කඩේ වැඩකරන මල්ලිව සභාපති කරන්න යනවා කියලා ආරංචියි...!
Lallà Saturday, 11 March 2023 10:40 PM
මහජන බදු මුදල් කන මිලියන ගණන් පඩි ගන්න සේවක රැලක් ඉන්න ඒත් හැමදාම පාඩුලබන සුදු අලි විකුනල දාන්න. නැතිනම් වහල දාන්න. රටට සේවයක්.
fairoos Sunday, 12 March 2023 12:02 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව ඇවිල්ලා ලංකාව නැත්තටම නැතිකළා... හැබැයි බයියෝ නම් තාම කඩේ යන්නේ මේ කම්බ හොරුන්ට...
Gampaha Darane Sunday, 12 March 2023 01:18 PM
ටිම් එකේ ඉන්න හොඳම බැට්ස්මන්... අවසාන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න බව ශුවර්...
නිමල් සිරිපාල ද සිල්වාSunday, 12 March 2023 03:50 PM
බෙහෙත් වලින් ගහපු මට මේ ප්ලේන් වලින් ගහන එක කජ්ජක්ද? දැනටමත් එයාබස් දෙකක් රුසියාවේ මාෆියා කාරයෙකුට විකුණන්න ප්ලෑන ගහලා ඉවරයි. සල්ලි ටික ඔක්කෝම මගේ සාක්කුවට දාගන්නවා. මහින්දට රට හොරාකන්න පුළුවන් නම් ඇයි මට බැරි?