
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 ක අධික ණය බරක ගිලී සිටින බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 17ක් බවත් ලීසිං වාරිකය පමණක් ඇමරිකානු ඩොලර් කෝටි අටක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ බැංකුවලට ඇමරිකානු ඩොලර් කෝටි අසූවක පමණ ණයක් ගෙවීමට ඇති බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහම පාඩු ලබන්නට මගීන් නොමිලේ පියාසර කරනවද? මේ පාඩුව මග හරවා ලාබා ලබන්න තමයි ඔයාව විෂය බාර ඇමති හැටියට පත් කරලා තියන්නේ. ඔයාත් පාඩු පාඩු කියල කියනවා නම්, ඔයා ඔතන ඉන්න එක තේරුමක් නැහැ.
කෝ මේ ජවිපෙට දොස් තියන ඔස්තාර්ල? මේක කාගෙ වරදක්ද? තමුන්ල පත්කරල යවපු පාලකයොන්ගෙ සැබෑ කෙරුවාව මෙතනින් පේනව. මේවට දඬුවම් දුන්න කාලෙක රට හැදෙයි. දිගින් දිගටම පාඩු ලබන මේ සුදු අලියට ඔය කියන ආයතන ණය දුන්නෙ කවුරු කියලද?