(ටී.කේ.ජී.කපිල)
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී, විවිධ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 60 ක් යළි ආපසු අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
උදෑසන 6.40 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔවුන් පැමිණ තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කාන්තාවන් අරාබියට පටවන්නේ නැති ආර්ථිකයක් ගැන දැක්මක් හෝ එහෙම එකක් ඇති කිරීමේ වුවමනාවක් කිසිම පාලකයෙකුට නැහැ. මැතිවරණ වේදිකාවකවත් එහෙම දෙයක් ගැන කතා වෙනවා මම අහලා නැහැ. අඩුම තරමේ අත්‍යාවශ්‍ය පුහුණුව භාෂා දැනුම ලබාදී හෝ ආරක්ෂිත රටකට යවනවා නම් ගොඩක් වටිනවා...
ජාතික ආර්ථිකයට මරු පහරක්. ඒ වුණාට කාටවත් වගේ වගක් නැහැ.
මේවාට බෙහෙත් නැහැ.
මේකත් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමේ වැඩසටහනේ එක කොටසක් ද .?
වසරකට උසස් පෙළ ලියනා 350 000 න් 250,000 ක් තාක්ෂණික උපාධිධාරීන් , හෙදීයන් , ගුවන් නියමුවන් , නාවිකයන්, ඉන්ජිනේරුවන් ,දොස්තරවරු බවට පත්කර ලොවපුර රැකියා අවස්ථා ඔවුන්ට විවරකර පසුව ඔවුන් ලවා රටට සල්ලි ආයෝජනය කළ හැකි වැඩසටහනක් හදන්න . ඉතිරි 100000 කොරියන් , ජර්මන්ටෙක් වැනි තාක්ෂණික අවස්තා ඔවුන්ට විවර කර පසුව ඔවුන් ලවා රටට සල්ලි ආයෝජනය කල හැකි වැඩසටහනක් හදන්න .
71 කරපු දේවල් තමයි අපි බුක්ති විදින්නේ. ජාතික ජන බලවේගය වටා එක් වෙමු .