
(ළහිරු හර් ෂණ)
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 131වන සභාපති පදවි ප්‍රාප්ති උත්සවය පසුගියදා (12) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ.
එම සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසිනි නව සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ආචාර්ය සුරන්ත පෙරේරා මහතාට ධුරය නිල වශයෙන් පිරිනැමීම සිදුවිය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 2025 මාර්ග සිතියමද එහිදී එළිදැක්වීය. අම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සමාජිකයින් රැසක් එක්වසිටි අතර මහබැංකු අදිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ආරාදිතයින් පිරිසක්ද එක්වසිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විනාශ කර තවත් සංගමයක් තමයි.. ලෙඩ්ඩු උකසට තියලා වාසි ගන්නවා