
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරි මණ්ඩලය ඉවත්කර චුලා ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (12) පියවර ගෙන තිබේ.
සාමාජිකයන් නම දෙනකුගෙන් යුත් එම අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති උපදේශක ශානක රණසිංහ (ලේකම්), තුසිත පීරිස් (භාණ්ඩාගාරික), දමිත් විතාරණගේ, කිශාන් මුසාෆර්, සවන්ත ද සේරම, සුභාෂ් ජයතිලක, ප්‍රදීප් බස්නායක සහ බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ යන මහත්වරු කටයුතු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd