(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ‘යොවුන් ලෝක කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල අද (21) සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 39 කින් (ඩක්වත් ලුවිස් න්‍යායට) සිම්බාබ්වේ යොවුන් පිල පරාජය කිරීමට සමත් විය.
තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා සිම්බාබ්වේ පිලට ඕවර 22 කදී ලකුණු 129 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවූ අතර සිම්බාබ්වේ පිල ඕවර 21.1 කදී ලකුණු 89 කට සීමා විය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 204 (රවීෂාන් ද සිල්වා 31, රුසඳ ගමගේ 31, දිනුර කළුපහන 60, ශරුජාන් ශම්මුගනාදන් නොදැවී 41, කොහල් එක්ස්ටීන් 40/3) සිම්බාබ්වේ වයස 119 න් පහළ පිල ඕවර 21.1 කදී සියලු දෙනා දැවී 89 (මැතිව් ස්චොස්කින් 27, විශ්ව ළහිරු 12/2, මල්ෂ තරුපති 17/4, රුවිෂාන් පෙරේරා 2/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd