
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේදී අද (04) ආරම්භ වේ.
තරගය සිල්හෙට් හිදී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර තරගාවලිය විස්සයි විස්ස තරග තුනකින්, එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd