(යොහාන් භාසුර)
ඒ අනුව ඇෆ්ගනිස්තානු පිල ජයග්‍රහණ්‍ය සඳහා ඕවරයකට ලකුණු 9.4 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 188 ක් රැස්කළ යුතුය.
ඇන්ජලෝ මැතිව්ස් ඉනිමේ අවසන් පන්දු කීපයෙන් උපරිම ප්‍රයෝජනය ගෙන පහර දෙමින් පන්දු 22 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් විය.
සදීර සමරවික්‍රම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 42 කින් හතරේ පහර 5 ක් සමගින් ලකුණු 51 ක් රැස් කළේය.
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 187
(පැතුම් නිස්සංක 25, කුසල් මෙන්ඩිස් 23, ධනංජය ද සිල්වා 14, සදීර සමරවික්‍රම 51, වනිඳු හසරංග 22, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 42, අස්මතුල්ලා ඔමල්ෂායි 40/2, මොහොමඩ් නබී 25/2)
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා පිල ලකුණු 187 ක් රැස්කරයි