IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ජයසූරිය

(යොහාන් භාසුර)


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ද වන සනත් ජයසූරිය මහතා එළඹෙන ඉන්දීය සහ එංගලන්ත සංචාරවලදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (7)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ජයසූරිය

fairoos Sunday, 07 July 2024 03:00 PM

පණ්ඩිතයින්ට කණ පැලෙන්න 2ක් දීලා තමයි හදන්න ඕනේ...

:       1       31

Sk Sunday, 07 July 2024 04:11 PM

මෙයා ගියා කියලා වෙන දෙයක් නෑ

:       5       21

පිටිගල මිලානෝ Sunday, 07 July 2024 04:22 PM

හැම දක්ෂ ක්‍රීඩකයාම හොද පුහුණුකරුවෙක් නොවේ. පුහුණුකරුවෙක් විදියට මෙයාගේ තිබෙන දක්ෂතා මොනවද? ක්‍රිකට් පිටියෙන් සමුගත්තාට පස්සේ ඒ සම්බන්ධව මොනවත් කරමින් නෙවෙයිනේ හිටියේ...

:       6       21

de silva Sunday, 07 July 2024 04:34 PM

ක්‍රිකට් දැනුම තිබෙනවා , පණ්ඩිතයන්ට කනට දෙකක දීල හදල ගන්න ශක්තියක් සහ පෞර්ශයත් මෙයාට තිබෙනවා , බලමු මොකද වෙන්නේ කියල

:       0       4

Ruwan De Silva Sunday, 07 July 2024 07:04 PM

ඉන්දියාවේ සාමාන්‍යයෙන් පුහුකරුවන් විදියට ගන්නේ දේශිය අය, මොකද භාෂාමය ප්‍රශ්නයකුත් නෑ, අනිත් එක දේශිය අත්දැකීම් බහුලයි. ඒකයි ඉන්දීයාවේ අංක එකේ ඉන්නේ. 2007 න් පස්සේ ඉන්නෙ ඉන්දීයාවේ දේශිය පුහුණුකරුවන්. 2007, 2011, 2013, 2024 කුසලාන ද, 2014, 2017, 2023 අනුශූරයෝ 2021, 2023 ටෙස්ට් අනුශූරයෝ.

:       0       3

Lalla Sunday, 07 July 2024 10:07 PM

පුහුණුකාර පාඨමාලාව සම්පූර්ණ කල ටෙස්ට් ක්‍රීඩා කල ක්‍රීඩකයෝ ඉන්නව නේද?

:       0       1

Bandula Amarasinghe Monday, 08 July 2024 02:21 AM

දැන් උපදේශකත් එයා. පුහුණුකරුත් එයා. තේරීම් කමිටුවත් එයා වගෙයි තමා, අපි බලන් ඉමු ඉස්සර කලා වගේ වසරකට දෙකකට 40ක් 50ක් ක්‍රීඩකයෝ යොදා අත් හදා බැලීම් නොකරනව නම් තමා හොඳ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site