IMG-LOGO

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (4) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 132 කින් ජය ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමට සමත් විය.

ලකුණු 324 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන් පිල ඕවර 42.1 කදී ලකුණු 191 කට සීමාවිය.
ධනංජය ද සිල්වා (39/3) සහ වනිඳු හසරංග (42/3) කඩුලුතුන බැගින් දවාගැනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කළහ.  

කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 75 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 78 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ට 323

(පැතුම් නිස්සංක 43, දිමුත් කරුණාරත්න 52, කුසල් මෙන්ඩිසස් 78, සදීර සමරවික්‍රම 44, ධනංජය ද සිල්වා නොදැවී 29, දසුන් ශානක 23, වනිඳු හසරංග නොදැවී 29, මොහොමඩ් නබී 52/2, ෆරීඩ් අහමඩ් 61/2)

ඇෆ්ගනිස්තාන් පිල ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 191

(ඊබ්‍රහිම් ශද්‍රාන් 54, රමාට් ෂා 36, හෂ්මතුල්ලා ශහිදි 57, අෂ්මතුල්ලා ඔමර්ෂා 28, දුෂ්මන්ත චමීර 18/2, වනිඳු හසරංග 42/3, ධනංජය ද සිල්වා 39/3) 



අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 293 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 470 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 190 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site