(යොහාන් භාසුර)
ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ළෙකැලේදී අනිද්දා (25) ආරම්භ වන තරග තුනකින් සන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී නොමැති බව ඉතාම විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.
මෙම කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධයක් එල්ල වී ඇති බවත් අද පස්වරුවේ හෝ එම සංචිතයට අනුමැතිය ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය.
එම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා ඇතුළු ශ්‍රී ලංකා සංචිතය මීට දින කීපයකට පෙර පල්ළෙකැලේට ගොස් පුහුණුවීම් ආරම්භ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරිමි වලටත් දේසපාලනයද.