
(යොහාන් භාසුර)
බංග්ලාදේශයට එරෙහිව තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 පිල අද (2) අළුයම පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති සර්ව ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිටත්ව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd