(යොහාන් භාසුර)
එංගලන්තයේ බර්මින්හැම්හි මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයට වැයකිරීමට අවශ්‍ය රුපියල් ලක්‍ෂ 225 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (2) එකඟ විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරු අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd