
(ටී.කේ.ජී.කපිල සහ අංජුල මහික වීරරත්න )
මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිෂු මහතා සිය සිව් දින ශ්රී ලංකා නිල සංචාරය නිමා කර අද(06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගියේය .
එහිදී ඔහු සමග පැමිණි ජනාධිපති ආර්යාව මෙන්ම 20 දෙනෙකුගෙන් සමන්විත එරට දූත පිරිස ද පිටත්ව ගියහ .
ඔවුන් අද උදෑසන 07.43 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගොස් තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd