(යොහාන් භාසුර)
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වී සිටියදී සාමාජිකාවන් හත්දෙනෙක් ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්වීම නිසා සිම්බාබ්වේහි දින 12 ක් සිරවී සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (10) නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.
එම කණ්ඩායම කොළඹ තරු පංතියේ හෝටලයක දින 10 නිරෝධායනයෙන් පසුව පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීම සඳහා මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා දරුවනේ...!!!