හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසු හිස්වූ මන්ත්‍රී ආසනය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජික ශාන්ත බණ්ඩාර මහතාගේ නාමය මැතිවරණ කොමිසම විසින් අද (15) ගැසට් කර තිබේ.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ශාන්ත බණ්ඩාර මහතා පසුගිය මාසයේ දී ඉල්ලා අස්විය.
කෙසේ වෙතත් මීට පෙර හිස්වූ ආසනය පිරවීම සඳහා හිටපු ප්‍රාදේශීය සභා ඇමැති ඩී.බී. හේරත් මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් යෝජනා කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'ශාන්ත බණ්ඩාරගෙන් හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ශාන්ත බණ්ඩාර " කියලද දන්නේ නැහැ ගැසට් කලේ. මේකට කවුදෝ කියල තිබුනා " මන්ත්‍රී නාඩගම" කියලා. අනේ මන්දා...
අනේ මන්දා මන්ත්රීකමක් වෙනුවෙන් මේ තරම් පිචන් වෙච්ච මිනිහෙක් මෑත ඉතිහාසයේ ඉඳලා නැතිව ඇති.
ගමේ යාළුවෙක් නිසාද මෙච්චර මේ මනුස්සයාට දෙන්නේ?
මේ අය කව්ද?
කිසිම වැඩකට නැති විකාර, රටේ වෙන ප්රශ්න නැද්ද?