(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිට වැඩ තහනමට ලක් වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ පෞද්ගලික මෝටර් රථයට පොලිස් කොස්තාපල්වරයකු අතින් වෙඩි වැදීමේ සිද්ධියට අදාළව එම ගිනි අවිය හා උණ්ඩ සහිත මැගසිනය විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ වන විට එම කොස්තාපල්වරයා ශානි අබේසේකර මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරි කටයුතුවලින් ඉවත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියා කිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමෙන්තුවේ ඉන්න සහ පිටවුන පට්ට හොරුන් මිනිමරුවන් කුදලන්න මේ මිනිසා ආරක්ෂා කරගන්න