(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
වලවේ ගඟේ බළංගොඩ වැලිහරනාව ජල පෙමිපාගාරය ආසන්නයේ දිය නැමට ගොස් අතුරුදන් වූ සිසුහු දෙදෙනාගේ සිරුර අද ප්‍රදේශයේ තරුණ පිරිසකගේ සහය ඇතිව සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බළංගොඩ ඇල්ලේඅරාව ප්‍රදේශයේ පදිංචිව සිටි සුන්දරලිංගමි ප්‍රවින් එමිනේෂන් සහ බලන්ගොඩ චෙක්නෝල් ප්‍රදේශයේ පදිංචිව සිටි ජිවරාජ් අනුෂ් නැමැති 15 හැවිරිදි සිසුන් දෙදෙනාගේ සිරුරු මෙසේ සොයාගෙන ඇත.
බළංගොඩ ප්‍රදේශයේ පැවැති ක්‍රිකට් තරගාවලියකට ගොස් තවත් සිසුන් පිරිසක් සමග වැලිහරනාව ප්‍රදේශයේ ඇති ජල පොමිපාගාරය අසට දිය නැම සදහා ඊයේ පස්වරැවේ ගොස් තිබුණි.
අනිත් සිසුන් ගොඩ සිට ඇති අතර මොවුන් දෙදෙනා ගඟට බැස දිය නැමට ගිය අවස්ථාවේ දියේ ගිලි අතුරුදන් විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වළවේ ගඟට සිසුන් දෙදෙනා බිලි